03) MasterD - Na Sena (නෑ සේනා) Official Animation Video With Lyrics - News Paper

Breaking

Home Top Ad

https://goraps.com/fullpage.php?section=General&pub=969617&ga=g

Post Top Ad

Thursday, April 30, 2020

03) MasterD - Na Sena (නෑ සේනා) Official Animation Video With Lyrics


නෑ සේනා Lyrics (ඇහුන විදිහට)

මම එන්නෙ තරඟෙට නෑ සේනා
ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
මගෙ වදන් පෙළපතට නෑ දේනා
ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා

කිරි බී වැඩුනු කළාවට බර
පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ

මම ඇල්ලුවෙ රැප බල නහරේ
රටෙ රැපට හයක් දැන් බෝලෙ වහලේ
ඉස්සි බලපං බෝස් එක මගෙ පහරේ
පිස්සි මට කේස් එක ඉඳ නහරේ

උඹෙ රැපට කිතිකැව්වෙ කොල්ලො පාරේ
මගෙ රැප කොටන එකෙක් නෑ පාරේ
කිරි මාමා එන මම ගුරු පාරේ
තොපෙ මහ උන් ඇතුලෙන් එබිල බැලුව සාලේ

ගෝකුල මට කිව්වෙ විරිඳු
මගෙ වදන් චී කිව්වෙ බිළිඳූ
කට දෙපැත්තෙන් අල්ලල මිරිකූ
ඌ.....

උඹ කියන වදන් නම් පිළිකුල්
හොරු පත් වෙල තැනට නිරිඳුන්
බොරු සම්මත කළා බිළිඳුන්
කිරිබත් කකා මැරුව මිණිසුන්
පිළිසරණක් නැති මවුන් කිරිදුන්

මම එන්නෙ තරඟෙට නෑ සේනා
ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
මගෙ වදන් පෙළපතට නෑ දේනා
ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා

කිරි බී වැඩුනු කළාවට බර
පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ

මම එන්නෙ තරඟෙට නෑ සේනා
ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
මගෙ වදන් පෙළපතට නෑ දේනා
ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා

කිරි බී වැඩුනු කළාවට බර
පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ

මම කිව්වෙ ඉස්පිලි පාපිලි මෙරිගෝ රවුන්
කොල්ලො මගෙ රැපට දැන් උඹ පව් ඩවුන්
මම හෙව්වෙ රුපියල් ඩෝ මට නෑ පවුම්
හැම ගම කම දැන් මගෙ රැප රවුම්
එන්ජිමට වැඩියෙන් සද්දෙ මගෙ කොන්දා
අත ඉම්බ කියල කවුරුත් නෑ මං තාම අන්දා
පිටිසර ඉඳන් ඇවිත් උඹෙ බල බින්ද
කරපිංච වගෙ නටපන් දැන් නටපන් දැන්
යෙයි යෙයි...

තවත් දැන් කියන්නෙ කුමක්ද මිතුර
මම සවන් නම් දීගෙන ඉන්නෙම පිරිත
තව දැන් කියන්නෙ කුමක්ද මිතුර
මම සවන් නම් දීගෙන ඉන්නෙම පිරිත

මම එන්නෙ තරඟෙට නෑ සේනා
ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
මගෙ වදන් පෙළපතට නෑ දේනා
ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා

කිරි බී වැඩුනු කළාවට බර
පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ

මම එන්නෙ තරඟෙට නෑ සේනා
ඉන්න සෙනඟ සමඟ පෑහේ මා
මගෙ වදන් පෙළපතට නෑ දේනා
ඉල්ල කඩ වැඩ කරපන් නෑ ලේනා

කිරි බී වැඩුනු කළාවට බර
පිළිපීනෙන් ගෙන පාවිච්චි කළ
ඩාවින්චි ඇඳපු සුනාමි බිත්ති වල
මගෙ රැප ඇදුන දිරාගෙන ඉටි කොළ

කවුරුත් කට ඇරල බලන් හිටියෙ නිවුස්
යනකම් ෆියුස්
හැමදාම කේන්දර පෙරළි මට කිව්ව උගෙ ෆියුස්
පත්තර පිත්තල මුල්ලෙ හෙව්ව රත්තරං ලියුම් කවි නිව්
දැන්නම් මැද්දට පෙරලල චප්ප වෙන්න එපා ග⁣නින් උඹෙ ලියුම්

කවුරුත් කට ඇරල බලන් හිටියෙ නිවුස්
යනකම් ෆියුස්
හැමදාම කේන්දර පෙරළි මට කිව්ව උගෙ ෆියුස්
පත්තර පිත්තල මුල්ලෙ හෙව්ව රත්තරං ලියුම් කවි නිව්
දැන්නම් මැද්දට පෙරලල චප්ප වෙන්න එපා ග⁣නින් උඹෙ ලියුම්

බෝයි........... ❤

No comments:

Post a Comment

Post Bottom Ad