04) MasterD - Asani (අසනි) Official Animation Video With Lyrics - News Paper

Breaking

Home Top Ad

https://goraps.com/fullpage.php?section=General&pub=969617&ga=g

Post Top Ad

Thursday, April 30, 2020

04) MasterD - Asani (අසනි) Official Animation Video With Lyrics



Lyrics (ඇහුන විදිහට)

ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටි පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය

ඕහ්... ඕහ්... ඕ....හ්..

ඇදි සවන් මදි අහගන්න මගෙ පද මුවෙන් වැ⁣ටි
ඇගෙ අත ගනී ම⁣ගෙ පද කැටි උඹෙ සවන් ගැටි
හිතින් මට කෙලී මගෙ හිතෙ අරුත් වැකි පද විවි
ඇද රතින් ලිවි කවි උඹලගෙ මො⁣ළෙ සිවි පිළි

අපමණකට කවි මං ලියු
සබඳ නුඹම කවි දැන් කියු
මම රැප් මඬල මිරිකා බිව්
කවුරුත් දන්නෑ මම පැන්සලෙන් ලිව්

රස ගැන දැන්නම් බිව්වද සීනි
රැපෙන් වෙලා මගෙ නහර හීනි
රළු මතුපි⁣ට ගෑවට පීරි
මගෙ වදනට වෙන්නෙපා බීරි

නිබඳ ඉතින් මවාගත්ත ගමන් කරන දුරක් අග නොපේනා
අසන මතින් යවාගත්ත එකක් හැර එකක් අසනි ගේනා
සැපතක් කියා දරාගත්ත සුමුදු තැනක්ම මතක ඒව
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්

ගොර දුරැසින් ගමන
ඉර අගිස්සෙන් පවන
සෝදා පාළුව බවන
හිනාවී උනු දැන් රවන

කොහොම නවත්තන්නෙ වින
දරුණුයි අරන් එන අන
කවරුත් බලන්නෙ කන කන
විරලයි අහන් ඉන්න බණ

මගෙන් රැපෙන් දෙන්නෙ මොළේට ගුඹුරු
කුසගින්නෙ තාම බඩවල් පිම්බුනු
කාටත් තමා මදි දේවල් දැන් හම්බුනු
රත්තරන් හිතල හැංගුව අඟුරු
ඉස්සර උසට තිබුන වදුලු
ඇත්තො එක එක ගැලෙව්ව මදුලු
කවුරුත් දැක්කෙ නැ අනාගතේ රුදුරු
අළුයම නෙමෙයි රැයයි බං අඳුරු


නිබඳ ඉතින් මවාගත්ත ගමන් කරන දුරක් අග නොපේනා
අසන මතින් යවාගත්ත එකක් හැර එකක් අසනි ගේනා
සැපතක් කියා දරාගත්ත සුමුදු තැනක්ම මතක ඒව
අපිම අපෙන් යවාගත්තා හුඟ දුරක් ගෙනත් පුරුදු දේවල්

ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය

ඕ.......හ්....

ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය

ඕ.......හ්....

ඇඟ පුරා මොළ කැටි එක එකක්
කකා එක එක පකා ගැන මට කියන්නෙපා උඹ කියන්නෙපා මම ලියා තියා අරන් පද පෙළක් දිහා
හැරි හැරි මඟ බලන්න බෑ මට අලුත් අලුත් විට අගෙයිලු හැමදේ මලුත් නෙලා තව ටිකකින් පරවෙයි
ගලුත් හෙලා තව එකෙක්ව තැලුවෙ යේ

අදනැ කොහෙද මතක සතුට
තිබෙයිද සිහියක් විටදි
රිද්දන්න නෙමෙයි මං කියන්නෙ හිතන්නයි
ඕනම තැනටයි රිදුනෙ
හදන්න නෙමෙ මෙ ලියන්නෙ
හදන්න බබ්බුද කවියෙන් තවකෙක්
වද්දන්න ඕනෙම අයටයි සද්දෙට සද්දෙට
වද්දල අස්සන්නේ

ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය

ඕහ්... ඕ...

ඉතින් ආ දුර මතින් මා හද ගතින් දාදිය
අතින් නිසින්නා බිම වැටී පාමුල තෙමයි පාදිය
තදින් ගමන් ආ ගිය දුරක් තා හිත සොයයි බාදිය

ඕහ්.............

No comments:

Post a Comment

Post Bottom Ad